Wednesday, January 12, 2011

අම්මා-Amma


අම්මා ගැන ගී එකතුවක්

හා හපුරා කියලා දාන පලවැනි ගීත එකතුව.. කාලයක් එකතුකරපු ලස්සනම ලස්සන ගී එකතුවක්. අම්මා ගැන කියපු මට හොයා ගන් පුලුවන් උනු සිංදු හැම එකම මෙතන තියනවා.. තාක්ෂනේ ගැන විතරක් නෙවි හොඳ සිංදුවක් දෙකක් අහන්ත් වෙලාවක් තියා ගන්නවා වගේම බෙදා ගන්නත් දරන පුංචී උත්සාහයක්...

01.ආදරයේ උල්පත - වික්ටර් රත්නායක
02.වෙහෙරක් වගේ - කරුනාරත්න දිවුල්ගනි
03.සියක් ආයුලැබ - ටී.එම්. ජයරත්න
04.කඳුලු හෙලා - දීපිකා ප්‍රියදර්ෂනි
05.මිහි මඩලේ -නන්දා මාලිනි
06.ගමට කලින්- කරුනාරත්න දිවුල්ගනි
07.දවසක් පැල - ගුනදාස කපුගේ
08.හිරු විකසිත වී- අසංක ප්‍රියමන්ත
09.සංසාරේ පැතු පැතුම් - සමිතා එරන්දති මුදුන්කොටුව 
10.උකුලට නාවත් - රුකාන්ත 
11.ලැබුනත් නෙත් යුග දහසක - අසංක ප්‍රියමන්ත
12.අම්මා වරුනේ - නන්දා මාලිනි 
13.මතකය ඇසුරෙන් - ඉන්ද්‍රනි පෙරේරා
14.අම්මේ ඔබගේ - ලක්ෂමන් හිල්මී
15.නුඹේ සෙනෙහෙ විල - නාමල් උඩුගම
16.සඳවට රන් තරු - සි.ටී. ‍ප්‍රනාන්දු
17.මෑනියනි - කැලරන්ස්
18.දිලිඳුනේ - ග්‍රෙෂන් ආන්නද
19.මෙලොව තිබෙන - හෙන්ඩ්‍රි කල්දේරා
20.අම්මා ජිවන උයන්තෙරේ - චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි
21.කරුනා සුවඳ - නිහාල් නෙල්සන්
22.සක්වල එතෙරට- නන්නදා මාලිනි සහ එඩ්වඩ් ජයකොඩි
23.උනුසුම රන්දා - 
24.සොම්නස හෝ සංතාපය
25.මේ ජිවනයේ - ජෝතිපාල
26.අම්මා - සංගීත් විජේසුරිය
27.අම්මා - රොමේෂ් සුගත පාල